කවියක් ලියන ලදි !

unusum

 

ඔහුගේ
උණුසුම්වූ ද
තෙත් වූ ද
දෙතොලින්
ඇගේ
මෘදු වූ ද
සුසුමුදු වූ ද
සිරුරට එරෙහිව
කවියක් ලියන ලදි !
අවසන,
ඇගේ සිරුර
නොනිත් ආශවෙන්
හඬා වැලපෙන තුරු

-නිරුත්තර.
2016 නොවැම්බර් 02

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )