භෘංගයෙකු වෙමි… දෙසැම්බර් 8, 2016මාර්තු 19, 2017 ~ නිරුත්තර නටුව’තර මුව හොවමි මල මතින් තොල තබමි මධු උරන භෘංගයෙකු වෙමි නොනැවතී ගැඹුරටම යමි 2016 දෙසැම්බර් 05 මෙය බෙදාගන්න:Click to share on Twitter(නව වින්ඩෝවකින් විවෘත වේ)Click to share on Facebook(නව වින්ඩෝවකින් විවෘත වේ)මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... නිරුත්තර විසින් පළකරන ලදී නිරුත්තරගේ සියලු ලිපි පෙන්වන්න