ඔබ දෙතොල උණුහුම් ය අප්‍රේල් 20, 2017අප්‍රේල් 27, 2017 ~ නිරුත්තර ඔබ දෙතොල උණුහුම් ය දැවෙන, මෘදු සැනසුම් ය හුවමාරු වන සුසුම් ඇත්තෙන්ම සන්සුන් ය ඔබ, දැවෙන සිරුර අයදින මොහොත, කෝ කොහෙද සොයන සැනසෙන පහස? ඔය දෙතොල කියන රස පිරි රහස මේ මෙතැන නොවෙද සැනසෙන අහස? ©නිරුත්තර. මෙය බෙදාගන්න:Click to share on Twitter(නව වින්ඩෝවකින් විවෘත වේ)Click to share on Facebook(නව වින්ඩෝවකින් විවෘත වේ)මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... නිරුත්තර විසින් පළකරන ලදී නිරුත්තරගේ සියලු ලිපි පෙන්වන්න