සුරාන්ත හීන. ජනවාරි 9, 2020ජනවාරි 16, 2020 ~ නිරුත්තර හීනයක් නොවන වග දැණුනා රෝස මල් පෙති තදින් සැළුනා පෙති මතින් මකරන්ද දිළුණා සුරාන්ත හීනයක සුරඟනක් ගිළුණා තනි යහන්ගත සිහින එළිවෙනා දිනකී කුමරි බඹසර සිහින සඟවනා හිතකී කුමරු සැනහෙන තවත් එක්තරා තැනෙකී සල්ලාල බඹර තුඩ පැටලෙනා ළඳකී නිරුත්තර. මෙය බෙදාගන්න:Click to share on Twitter(නව වින්ඩෝවකින් විවෘත වේ)Click to share on Facebook(නව වින්ඩෝවකින් විවෘත වේ)මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... නිරුත්තර විසින් පළකරන ලදී නිරුත්තරගේ සියලු ලිපි පෙන්වන්න