හන්තාන අහස යට…

 

date-of-separation-california-divorceහන්තාන අහස යට වැළලුණ
සන්තානගත පෙමක් තිබුණා
මතු දිනෙක සඳ අහස අතහැර
යන බවක මග ලකුණු පෙනුණා

දුර ඈත සිහිනයක කිමිදුන
බරසාර හදවතක් බිඳුණා
මහමෙරක් වේදනා උසුලන
හන්තාන අඩවියත් සැළුණා

නින්නාද කුරුලු වෙණ ගායන
දුක්ඛ ගීයක් ලෙසින් ගැයුනා
අන්ත අසරණ හදක වැළපෙන
වේදනා ගිනි පුළිඟු රැඳුනා

2016 දෙසැම්බර් 07

One thought on “හන්තාන අහස යට…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )