මට අවැසි ඔබම ය ජනවාරි 10, 2017ජනවාරි 23, 2017 ~ නිරුත්තර ඇඳ ඇතිරි රැළි ගැසේ ම’හදවත සියවරක් මිනිත්තුවකට ගැසේ පැටලෙනා නොනිවෙනා දෙතොල් ය නැටවෙනා සසැලෙනා උකුල් ය මට අවැසි ඔබම ය ඔබම පමණෙකි ඇස් පතුල් නිල් පැහැය තුලට කිමිදෙමි මේ රැයේ සඳ දියේ ඔබව නහවමි 2016 දෙසැම්බර් 31 මෙය බෙදාගන්න:Click to share on Twitter(නව වින්ඩෝවකින් විවෘත වේ)Click to share on Facebook(නව වින්ඩෝවකින් විවෘත වේ)මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... නිරුත්තර විසින් පළකරන ලදී නිරුත්තරගේ සියලු ලිපි පෙන්වන්න